Nissan Sunny FB15 EX Saloon 2000

32 views Posted on 28 Dec, 2:59 am, Colombo
Nissan Sunny FB15 EX Saloon

Rs 3,585,000

Share:

Details

Brand: Nissan
Model: Sunny FB15 EX Saloon
Trim / Edition: Nissan Sunny FB15 EX Saloon 2000
Condition: Used
Model year: 2000
Mileage: 318,686 km
Engine capacity: 1500 cc
Transmission: Automatic
Fuel type: Petrol

Description

Nissan sunny fb-15 ex saloon මොටර් රථය
නිශ්පාදිත වර්ශ 2000 සහ ලියාපදිංචිය 2004
1500cc ( QG-15 එන්ජිම )
Eco mode එක ආපු මදලිය
Auto gear ( original auto )
ඔර්ජිනල් පොත ( 6වෙනි අයිතිකරු ) - ලියකීවිලි සියල්ල නිරවුල්
Full options
Power shatter , power mirror , center look , remote key , revase cam ,dvr,mp3 player , fabric seat ( පිටිපස්ස head rest - arm rest සහිතයි )
ටයර් 04ම හොදයි ( ඉදිරිපස දෙක අලුත් )
ධාවන මට්ටම 100% යි ( මිකැනිකල් පද්දතියෙ දැනට කිසිම දොශයක් නෑ දිනපතාම පාවිච්චි කෙරෙන වහනෙ running perfcet )
ඉදිරිපස සස්පෙන්ශන් පද්ධතිය සියල්ල අලුත්වැඩියා කරලයි තියෙන්නෙ ( cv / rack end / boll joint / සියල්ල)
Engine එක 100% යි ( smooth ම තියනවා miss අනන් මනන් මුකුත් ම නැ plug 4ත් අලුතින් දැම්මෙ / tune up එකත් කරලයි තියෙන්නෙ )
Gear box එකත් 100%යි smooth gear ටික shift වෙනවා gear ඔක්කොම වැඩ ( automatic )
Body condition එකත් හොදයි ( paint එකෙ නන් සුළුම සුළු අඩුපාඩු කිහිපයක් ඇත - එවා me photo වලට පෙන්ණැ cut N polish එකක් වගෙ කලොත් paint එක 100%ක් මට්ටමට ගත හැකියි )
වාහනෙ ඇතුලත් හොදයි අඩුපාඩුවක් නැ
පාවිච්චියට ගන්න කෙනෙකුට ඉතාමත් වටිනවා මෙක සධාරණ මිලකට දෙනවා ගන්න කෙනෙකුට
අපෙක්ශිත සම්පුර්ණ මිල 35,85,000/- ( වාහනෙ පරික්ශා කොට අනතුරුව සාකච්ඡා කර ගත හැකියි )
( ලිසිං එකක් අවශ්‍ය නන් වැලිවෙශන් එක 40,00,000/- ඇත ඉන් 70%ක් දක්වා lease එක ගත හැකියි / එනම් අසන්න වශයෙන් ලක්ශ 28/30ක් පමණ අවශය අයෙක්ට ලිසිං එක සලසා දිය හැක - දැනට වහනෙ ෆිනැන්ස් මුකුත් නැ )
පරික්ශාව තලවතුගොඩ
S

Shevon Manuranga

Member since Dec 2025

Stay Alert: Avoid Online Scams

  • • Never pay in advance
  • • Meet in a safe public place
  • • Check the item before purchase
  • • Pay only after collecting item

Vehicle Finder

Ask e.g. "Toyota under 50 lakhs"